Monday, September 9, 2019

Emoney කියන්නේ මොනවාද ? 😮

මගේ බ්ලොග්  එකට ආපු යාළුවෝ හැමෝම සාදරයෙන් පිලිගන්නවා .අද අපි කතා කතා කරන්න යන්නේ ඊ මනි ගැන .ඒ කියන්නේ අන්තර්ජාලය මගින් මඟින් සොයා ගන්නා මුදල් වලට .ඇත්තටම හුඟක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අන්තර්ජාලය මගින් මුදල් හොයන්න පුලුවන්ද කියන එක.ඒකට උත්තරේ තමයි ඔව් කියන එක, නමුත් මේ ඊමනි ශේත්‍රයට අලුත් හුඟක් නවකයින් වැරදි වෙබ් අඩවිවලට ගිහිල්ලා තමාගේ කාලයත් ධනයත් නාස්ති කරගෙන ඊමනි කියන එක එපා කරගන්නවා .ඒ නිසා මේ වලට ඊ මනි වලට ඕගොල්ලන්ගේ මුදලුයි කාලයයි ආයෝජනය කරන්න කලින් ඒ ගැන හොඳට හොයලා බලන්න ඕන.මගේ මේ බ්ලොග් එකේ ඊමනි යටතේ ඕගොල්ලොන්ට කියලා  දෙන්නේ ඒ වගේ වැරදි වෙබ් සයිට් වලට අහු නොවී සාර්ථක ලෙස අන්තර්ජාලයෙන් මුදල් හොයා ගන්නා ක්‍රමය.හරි ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා.ඒවා තමයි,


  • adclick 
  • link sharing 
  • graphic designing 
  • ගූගල් ඇඩ්සෙන්ස් 


අපේ බ්ලොග් එක මේ හැම ක්‍රමයක් ගැන ම කතා කරන්නේ බලාපොරොත්තුවෙන් ඉන්නේ .හරි අපි බලමු ඒ ගැන,

  1. adclick 
මේකෙදි මූලික වශයෙන් වෙන්නේ කවුරු හරි advertiser කෙනෙක් ad click websites පාදක කරගෙන ඒකෙ  ඇඩ්  පළ කරනව.ඊට පස්සේ වෙබ් සයිට් එකට එන සාමාන්‍ය යූසර්ස්ලා ට කියලා ඒ ඇඩ් ක්ලික් කරන්න කියනවා.ඒ ඇඩ්  ක්ලික් කරනවට advertiser ,website එක ඕගොල්ලන්ට commission එකක් ගෙවනවා අන්න ඒ පොයින්ට් එකෙන් තමයි අපි මේ ක්‍රමයට මුදල් උපයා ගන්නේ.ඒ ක්‍රමය භාවිතා වන එක වෙබ් සයිට් එකක් තමයි ,starclick කියන්නේ,මට දැනට ඕගොල්ලොන්ට reccomend කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එක තමයි.මොකද මම එකෙන් සල්ලි හම්බ කරලා මගේ අතර සල්ලි අරගෙන තියෙනවා.ඕගොල්ලොන්ට මේක try කරල බලන්න ඕනනම් මෙන්න තියෙනවා
starclick සයිට් එකේ sign up link එක,

https://www.star-clicks.com/portal/pre-signup

මේ වෙබ් සයිට් එකේ sign up වෙන විදිය හා සල්ලි උපයන විදිහ ගැන දැනගන්න ඕන මෙන්න ඒවට මගේ බ්ලොග් එකේ කරපු පෝස්ට්  වල links,

sign up වන ආකාරය-
https://learntecinmobile.blogspot.com/2019/09/how-to-earn-using-star-click-1-singup.html?m=1

මුදල් උපයන ආකාරය -
https://learntecinmobile.blogspot.com/2019/09/blog-post.html?m=1

2. link sharing 

මේකෙදි සිද්ධ වෙන්නෙත් ඇඩ් ක්ලික් වල සිද්ධ වෙන දේවල් වලට සමාන දෙයක් .අර වගේ මූලික website වෙබ්සයිට් එකක් තියෙනවා ඒකට කවුරු හරි advertiser කෙනෙක් ලින්ක් දානවා .ඊට පස්සේ වෙබ්සයිට් එකේ sign in වෙන යූසර්ස්ලාට ඒ වෙබ් සයිට් එකේ තියෙන ලින්ක්  තමන්ගේ යාලුවන්ගේ තමන්ගේ යාලුවන්ගේ අතර share කර ගන්නේ කියනවා.ෙෂයාර් කනවට a website එකෙන් commission එකක් ගෙවනවා .

3.ග්‍රැෆික් ඩිසයිනින්

මේකෙදි කරන්නේ කවුරුහරි user කෙනෙක් කෙනෙක් තමන්ගෙ තමන්ගේ මහන්සියෙන් කරන මොකක් හරි graphic designing එකක් වෙබ් සයිට් එකේ sell කරන්න දානවා ඊට පස්සේ ඒ  graphic design එකට කැමති කවුරු හරි කස්ටමර් කෙනෙක් ආවට පස්සෙ ඒ කරපු ග්‍රැෆික් ඩිසයින් එක ඒ කස්ටමර්ලට විකුණා ග්‍රැෆික් ඩිසයින් එක හදපු seller ට ලොකු මුදලක් එක පාරට උපයාගන්න පුළුවන්.

4.ගූගල් ඇඩ්සෙන්ස් 


මේ service එක තනිකරම ගූගල් සමාගම විසින් එකේ users ලට සපයන සේවාවක්.මේකෙදි සිද්ධවෙන්නේ කවුරු හරි  advertiser කෙනෙක්හරි සමාගමක් හරි ගූගල් සමාගමට ගානක් දීලා ඒ සමාගම ඇඩ් එක  google adsense වලට වලට add කරනවා.ඊට පස්සේ ගූගල් සමාගම කරන්නේ ඒක ගූගගූගල් පරිශීලකගේ website වල පළ කරන එක.මේක තනිකරම ඒ a google user ගේ අවසරයකින් සිද්ධ වෙන දෙයක් සිද්ධවෙන දෙයක් නැතුව ගූගල් සමාගම හිතුණු හින හිතන ඒ page එකට ගූගල් lanches දාන්නේ නෑ. තව මේ ads යූසර්ස්ලා ගෙවී පේජ්වල ප්‍රදර්ශනය කරනවට කරන මට ගූගල් සමාගම යම්කිසි මුදලක් එය යූසර්ස්ලා ට ගෙවනවා .පල්ලෙහා තියෙන photo එකේ තියෙන්නෙ website එකට adsense දාපු විදිය.



මම මේ කතා කථා කරලා තියෙන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ක්‍රම ක්‍රම ඉතාමත් කුඩා ප්‍රමාණයක් විතරයි.තව මුදල් හොයන්න පුලුවන් ක්‍රම හුඟක් අන්තර්ජාලයේ තියෙනවා .ඒව ගැන වැඩිදුර අධ්‍යනය කරලා ඕගොල්ලොන්ට කියවන්න ඒවා ඉදිරිපත් කරන කරන්න මම බලාපොරොත්තු වෙන ගමම්ම  දැනට මම නවතිනවා .ඔබට ජයෙන් ජය !

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏




No comments:

Post a Comment